077 565 3100 076 398 7504 info@suwasamadhi.lk

අප ගැන

අපගේ ඉතිහාසය සහ දැක්ම

About Us

විශ්වාසවන්ත දේශීය වෛද්‍ය සේවාව

දේශීය වෛද්‍ය ක්‍රමය යනු වසර දහස් ගණනක් පැරණි, අපගේ සංස්කෘතිය හා බැඳුණු උතුම් විද්‍යාවකි. වෛද්‍ය P.M. ප්‍රියන්ත කුමාරසිංහ මහතාගේ මූලිකත්වයෙන් පවත්වාගෙන යන අප ආයතනය මගින් ඔබට නිවැරදි හා ගුණාත්මක දේශීය ඖෂධ සහ ප්‍රතිකාර ලබා ගත හැක.

ඔබගේ සියලුම ශාරීරික සහ මානසික රෝගාබාධ සඳහා පාරම්පරික වට්ටෝරු අනුව සැකසූ තෙල්, කසාය සහ ගුලි වර්ග අප සතුව ඇත. ඔබගේ නිරෝගීභාවය අපගේ ප්‍රධාන අරමුණයි.

20+ වසරක
අත්දැකීම්
10,000+
තෘප්තිමත් පාරිභෝගිකයින්

අපගේ දැක්ම

ලොව පුරා විසිරී සිටින ශ්‍රී ලාංකිකයින් හට විශ්වාසවන්ත, නිවැරදි සහ විද්‍යාත්මක දේශීය වෛද්‍ය සේවාවක් ලබා දීම.

අපගේ මෙහෙවර

පෞරාණික දේශීය වෛද්‍ය ශාස්ත්‍රය ආරක්ෂා කරමින්, උසස් ප්‍රමිතියෙන් යුත් ඖෂධ නිෂ්පාදනය කර ජනතාවගේ යහපත උදෙසා සේවය කිරීම.