077 565 3100 076 398 7504 info@suwasamadhi.lk
100% පාරම්පරික ශ්‍රී ලාංකීය දේශීය ඖෂධ
Logo

සුව සමාධි

දේශීය ඖෂධාගාරය

වසර ගණනාවක පාරම්පරික අත්දැකීම් සහ විශ්වාසය සමගින්,
ඔබගේ සියලු ශාරීරික සුවතාවය සඳහා පිරිසිදු ඖෂධ සපයන්නෙමු.

ප්‍රධාන වෛද්‍ය නිලධාරී
P.M. ප්‍රියන්ත කුමාරසිංහ
  • ලියාපදිංචි අංකය: b/ක 001492
  • ස්වභාවික ශාකසාර හා පාරම්පරික වට්ටෝරු
  • රජ්ජුරුවත්ත, සමන්පුර, කලවාන
පණිවිඩයක් යවන්න
ස්වභාවික අමුද්‍රව්‍ය

100% දේශීය ශාකසාර

පාරම්පරික වට්ටෝරු

වසර ගණනාවක අත්දැකීම්

උසස් ප්‍රමිතිය

ගුණාත්මක නිපැයුම්

වෛද්‍ය උපදෙස්

ප්‍රවීණ ආයුර්වේද වෛද්‍ය

අපගේ සේවාවන්

තෙල් වර්ග
තෙල් වර්ග

විවිධ රෝගාබාධ සඳහා විශේෂිත දේශීය තෙල් වර්ග.

වැඩි විස්තර
කසාය වර්ග
කසාය වර්ග

පාරම්පරික වට්ටෝරු අනුව සැකසූ කසාය වර්ග.

වැඩි විස්තර
ගුලි වර්ග
ගුලි වර්ග

ශරීර ශක්තිය සහ නිරෝගීභාවය සඳහා ගුලි වර්ග.

වැඩි විස්තර
චූර්ණ හා පාන වර්ග
චූර්ණ හා පාන වර්ග

ඖෂධීය පාන සහ ගුණාත්මක චූර්ණ වර්ග.

වැඩි විස්තර
මැල්ලුම්
මැල්ලුම්

දේශීය ක්‍රමයට සැකසූ ඖෂධීය මැල්ලුම්.

වැඩි විස්තර
තේ වර්ග
තේ වර්ග

ඖෂධීය තේ වර්ග (ළඟදීම බලාපොරොත්තු වන්න).

වැඩි විස්තර
දේශීය වෛද්‍ය ප්‍රතිකාර
දේශීය වෛද්‍ය ප්‍රතිකාර

විවිධ රෝග සඳහා පාරම්පරික දේශීය වෛද්‍ය ප්‍රතිකාර.

වැඩි විස්තර

අප ගැන

About Us

දේශීය වෛද්‍ය ක්‍රමය යනු වසර දහස් ගණනක් පැරණි, අපගේ සංස්කෘතිය හා බැඳුණු උතුම් විද්‍යාවකි. වෛද්‍ය P.M. ප්‍රියන්ත කුමාරසිංහ මහතාගේ මූලිකත්වයෙන් පවත්වාගෙන යන අප ආයතනය මගින් ඔබට නිවැරදි හා ගුණාත්මක දේශීය ඖෂධ සහ ප්‍රතිකාර ලබා ගත හැක.

  • 100% ස්වභාවික අමුද්‍රව්‍ය
  • පාරම්පරික ආයුර්වේද වට්ටෝරු
  • විශ්වාසවන්ත හා ගුණාත්මක ඖෂධ
  • ප්‍රවීණ දේශීය වෛද්‍ය උපදෙස්
වැඩි විස්තර

විවෘත වේලාවන්

අපගේ සේවාවන් ලබාගැනීම සඳහා පහත වේලාවන්හිදී අප ආයතනය විවෘතව පවතී.

  • සඳුදා - සිකුරාදා: පෙ.ව. 9:00 - ප.ව. 6:00
  • සෙනසුරාදා: පෙ.ව. 9:00 - ප.ව. 2:00
  • ඉරිදා/පෝය: වසා ඇත
සම්බන්ධ වන්න

පාරිභෝගික අදහස්

ඔවුන්ගේ තෙල් සහ කසාය වර්ග ඉතා උසස් තත්ත්වයේ පවතිනවා. මම නිර්දේශ කරනවා.

Reviewer
චාන්දනී සිල්වා
පැල්මඩුල්ල

ඉතාමත් හොඳ ප්‍රතිකාර ක්‍රමයක්. දේශීය වෛද්‍ය ප්‍රතිකාර වලින් මට විශාල සහනයක් ලැබුණා.

Reviewer
නිමල් පෙරේරා
කහවත්ත

මෙම දේශීය ඖෂධ ඉතා ගුණදායකයි. මාගේ රෝග තත්ත්වය බොහෝ දුරට සුව අතට පත් විය.

Reviewer
සමන් කුමාර
රත්නපුර